නායකත්වය
13 Jan 2021
[vc_row][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row el_class="team-links"][vc_column width="1/6" el_class="active"][vc_column_text]නායකත්වය[/vc_column_text][/vc_column][vc_column width="1/6"][vc_column_text]ප්‍රධාන විධායක නිලධාරී[/vc_column_text][/vc_column][vc_column width="1/6"][vc_column_text]ව්‍යාපෘති කළමනාකරණය[/vc_column_text][/vc_column][vc_column width="1/6"][vc_column_text]මෙහෙයුම්[/vc_column_text][/vc_column][vc_column width="1/6"][vc_column_text]තාක්ෂණ[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column css=".vc_custom_1598871932748{padding-right: -100px !important;padding-left: -100px !important;}"][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2"][vc_single_image image="10890" img_size="medium" alignment="center" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/jayantha-de-silva/?lang=si" css=".vc_custom_1599134764802{margin-left: 75px !important;}"][/vc_column_inner][vc_column_inner width="1/2"][vc_column_text]ජයන්ත ද සිල්වා
සභාපති
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති ජයන්ත ද සිල්වා මහතාට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය හා දැනුම් සේවා (Knowledge Services) සඳහා උපාය මාර්ග සැකසීම පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අතර විශාල අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවා ඇත.ඔහු ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) ආරම්භක සාමාජිකයකු, හිටපු සභාපතිවරයකු සහ මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිද වේ...[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width="1/2"][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767685095{padding-bottom: 20px !important;}"][vc_single_image image="10894" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/prof-lalith-gamage/?lang=si"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767692270{padding-bottom: 20px !important;}"][vc_column_text]මහාචාර්ය ලලිත් ගමගේ
අධ්‍යක්ෂක මණ්ඩලය
මහාචාර්ය ලලිත් ගමගේ 1999 දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවීමේ පුරෝගාමියා වූ අතර මේ වන විට එහි උපකුලපති සහ ප්‍රධාන විධායක ධුරය හොබවයි. 2000 දී ඔහු අධ්‍යයන නායකත්වය සඳහා වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයා (TOYP) සම්මානය දිනා ගත්තේය. මහාචාර්ය ගමගේ කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙකි...[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767685095{padding-bottom: 20px !important;}"][vc_single_image image="10972" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/vimukth-janadara/?lang=si"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767692270{padding-bottom: 20px !important;}"][vc_column_text]විමුක්ති ජනාදර
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
විමුක්ති පළපුරුදු රාජ්‍ය වෘත්තිකයෙකු වන අතර ඔහු දැනට තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වේ. ඔහුගේ පෙර අත්දැකීම් අතර ජාතික අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) සහ කම්කරු දෙපාර්තමේන්තුව යනාදී ආයතන වල අධ්යක්ෂ මට්ටමේ තනතුරු ගණනාවක් වේ...[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767685095{padding-bottom: 20px !important;}"][vc_single_image image="11849" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/oshada-senanayake/?lang=si"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767692270{padding-bottom: 20px !important;}"][vc_column_text]ඕෂද සේනානායක
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
ඕෂද දැනට ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙන්ම සයිබර් ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉහළම ආයතනය වන CERT හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ඕෂද මීට පෙර ස්මාර්ට් බැටරි තාක්ෂණය පිළිබඳ පර්යේෂණ මෙන්ම තාක්ෂණය, පහසුකම් කළමනාකරණයට අදාළ ව්‍යාපාරික ආයතන වලටද Airbnb දාම සමාගමක් ඇතුළු විවිධ startup ව්‍යාපාරයන්ටද නායකත්වය සපයා ඇත. ...[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767685095{padding-bottom: 20px !important;}"][vc_single_image image="11855" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/kushan-s-kodituwakku?lang=si"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767692270{padding-bottom: 20px !important;}"][vc_column_text]කුෂාන් එස්. කොඩිතුවක්කු
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
කුෂාන් කොඩිතුවක්කු, ‘ඔරේන්ජ් ඉලෙක්ට්‍රික්’ සන්නාමයෙන් වඩාත් ප්‍රචලිත ඔරෙල් කෝපරේෂන් හි කළමණාකාර අධ්‍යක්ෂක වරයාය.ඔහු තෙවන පරම්පරාවේ ලාංකීය බහුජාතික පවුල් ව්‍යාපාරයක ප්‍රධානියා වන අතර එහි සේවකයින් 7000 ක් සේවය කරන අතර මහාද්වීප හයක් පුරා ක්‍රියාත්මක වේ...[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_column][vc_column width="1/2"][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767699006{padding-bottom: 20px !important;}"][vc_single_image image="8539" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership/reshan-dewapura/"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767705264{padding-bottom: 20px !important;}"][vc_column_text]රෙෂාන් දේවපුර
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
රෙෂාන් දැනට ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන BPO මෙහෙයුම් වලින් එකක් වන GSS International (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධරයා සේ කටයුතු කරයි. ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඔහු වසර 32 කට වැඩි කාලයක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ නියැළී සිටී...
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767699006{padding-bottom: 20px !important;}"][vc_single_image image="10895" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/mano-sekaram/?lang=si"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767705264{padding-bottom: 20px !important;}"][vc_column_text]මනෝ සේකරම්
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
මනෝ සේකරම් තාක්ෂණ ව්‍යවසායකයෙකු වන අතර 99X ටෙක්නොලොජි ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධර සහ සම නිර්මාතෘවරයෙකි. ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණික ස්ටාර්ටප් ත්වරකය ( Tech Startup accelerator) වන ස්ටාර්ටප් එක්ස් ෆවුන්ඩ්‍රි හි නිර්මාතෘවරයා වන ඔහු, අවශ්‍ය මග පෙන්වීම සහ සහාය ලබා දෙමින් ශ්‍රී ලංකා ටෙක් ස්ටාර්ටප් ආයතන ගෝලීය වේදිකාවට ගෙන යාම අරමුණු කර ගෙන ක්‍රියා කරයි...
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][vc_row_inner el_class="profile"][vc_column_inner width="1/2" css=".vc_custom_1476767699006{padding-bottom: 20px !important;}"][vc_single_image image="11838" img_size="medium" onclick="custom_link" link="https://www.icta.lk/leadership-2/madu-ratnayake?lang=si"][/vc_column_inner][vc_column_inner width="1/2" css=".vc_custom_1476767705264{padding-bottom: 20px !important;}"][vc_column_text]මධු රත්නායක
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
මධු යනු වර්චූසා ශ්‍රී ලංකා හි ප්‍රධාන තොරතුරු නිලධරයා මෙන්ම කේන්ද්‍ර ප්‍රධානියාද වේ. වර්චූසා හි ගෝලීය ඩිජිටල් උපායමාර්ගය සහ ශ්‍රී ලාංකික මෙහෙයුම් සඳහා ඔහු වගකීම් දරයි. ඔහු හැටන් නැෂනල් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්යක්ෂවරයකු වන අතර CERT හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි...
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_column][/vc_row]