Sri Lanka's IT Industry: Aiming High for a $5 Billion Future!
13 Feb 2025
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය: ඩොලර් බිලියන 5ක අනාගත ඉලක්කයක්!

මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ අනාගතය පිළිබඳ සතුටුදායක පුවතක් වනු නිසැකයි. දැනට වාර්ෂිකව ඩොලර් බිලියන 1.2ක් උපයන මෙම අංශය, 2030 වන විට ඩොලර් බිලියන 5ක ආදායමක් ඉලක්ක කර ගනිමින් දැවැන්ත වර්ධනයක් සඳහා සූදානම්ව සිටී. මෙම ඉලක්කය සිහිනයක් පමණක් නොවේ; එය රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර බලගතු සහයෝගීතාවයකින් මෙහෙයවනු ලබන උපායමාර්ගික දැක්මකි.
එහි සමාරම්භක රැස්වීම පැවැත්වූ, අලුතින් පිහිටුවන ලද තොරතුරු තාක්ෂණ කර්මාන්ත සංවර්ධන උපදේශක කණ්ඩායම පිළිබඳව අපි විශේෂයෙන් සතුටු වෙමු. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න මහතා, අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ මෙම කණ්ඩායම පරිවර්තනීය වර්ධනය සඳහා වගකීම පැවරී ඇත.
මෙම උපදේශක කණ්ඩායමේ මෙහෙවර පැහැදිලිය: තොරතුරු තාක්ෂණ අංශය තුළ නවෝත්පාදන, තරඟකාරිත්වය සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට විශේෂඥ මග පෙන්වීම සහ උපාය මාර්ගික උපදෙස් සැපයීම වේ.
එහි ඇතුලත් ප්‍රධාන අරමුණු වනුයේ,
• ඩොලර් බිලියන 5 ක ඉලක්කය සපුරා ගැනීම සඳහා පුළුල් මාර්ග සිතියමක් සකස් කිරීම.
• කුසලතා හිඟය සහ යටිතල පහසුකම් සීමාවන් වැනි වර්ධන බාධක ආමන්ත්‍රණය කිරීම.
• නවෝත්පාදන, ව්‍යවසායකත්වය සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම.
• කර්මාන්ත හරහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමට පහසුකම් සැලසීම.
• ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය පරිදි ගැලපීම් නිර්දේශ කිරීම.
තොරතුරු තාක්ෂණ කර්මාන්තය සංවර්ධන උපදේශක කණ්ඩායමේ පළමු රැස්වීම පසුගියදා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගරු. ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ජනාධිපති ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ආචාර්ය සහ ICTA සභාපති හාන්ස් විජයසූරිය මහතාගේ නායකත්වයෙන් පැවැත්විණි.
ව්‍යාපාර හා කර්මාන්ත සංවිධාන නියෝජනය කරමින් නිශාන් මෙන්ඩිස් මහතා, ෂෙහානි සෙනෙවිරත්න මහත්මිය, ෆෙරෝස් කාදර් මහතා, ආශික් අලි මහතා, ඉන්දික ද සොයිසා මහතා, තාරික් සමූන් මහතා, වෛද්‍ය දයාන් රාජපක්ෂ, ඇලන්සෝ ඩොල් මහතා, හේෂාන් කරුණාරත්න මහතා, ඉන්දුමිණි කොඩිකාර මහත්මිය සහ ප්රසන්ජිත් විජේතිලක මහතා යන අය සහභාගී වූවන් අතර විය.
ICTA අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන චන්දිම කුරේ මහතා, සංජය කරුණාසේන මහතා, බන්දුල රණතුංග මහතා, හර්ෂ පුරසිංහ මහතා, සමීස අබේසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
இலங்கையின் தகவல் தொழில்நுட்பத் துறை: 5 பில்லியன் அமெரிக்க டொலர் இலக்கை நோக்கி!
இலங்கையின் தகவல் தொழில்நுட்பத் துறையின் எதிர்காலம் குறித்து ஆவலாக பகிர்ந்து கொள்ள உள்ளோம்! வருடாந்தம் 1.2 பில்லியன் அமெரிக்க டொலர் வருமானத்தை உருவாக்கும் இந்த முக்கியமான துறை, 2030க்குள் 5 பில்லியன் அமெரிக்க டொலர் வருமானத்தை இலக்காகக் கொண்டு வேகமான வளர்ச்சிக்குத் தயாராக உள்ளது. இது வெறும் கனவு அல்ல; அரசுத்துறையும் தனியார்துறையும் இணைந்து முன்னெடுக்கும் ஒரு மூலோபாயக் கோட்பாடு.
தற்போது உருவாக்கப்பட்டுள்ள தகவல் தொழில்நுட்பத் துறை மேம்பாட்டு ஆலோசனைக் குழு குறித்து மேலும் மகிழ்ச்சியுடன் தெரிவிக்கிறோம். இதன் முதலாவது கூட்டம் சமீபத்தில் நடைபெற்றது. கெளரவ பொறியியலாளர் எரங்க வீரரத்ன, டிஜிட்டல் பொருளாதாரத்திற்கான பிரதியமைச்சர், திரு. வருண ஸ்ரீ தனபால, அமைச்சின் செயற்பாட்டு செயலாளர், மற்றும் டிஜிட்டல் பொருளாதாரத்திற்கான ஜனாதிபதியின் பிரதான ஆலோசகரும் ICTA தலைவருமான டாக்டர் ஹான்ஸ் விஜயசூரிய ஆகியோரின் தலைமையில், இந்த குழு, முன்னேற்றத்திற்கான பயணத்தினை வடிவமைக்கப் பொறுப்பாக இருக்கிறது.
இந்த ஆலோசனைக் குழுவின் முக்கிய பணிகள்:
• 5 பில்லியன் அமெரிக்க டொலர் இலக்கை அடைவதற்கான விரிவான சால்மனையை உருவாக்குதல்.
• திறமை பற்றாக்குறைகள், உள்கட்டமைப்பு சிக்கல்கள் போன்ற வளர்ச்சி தடைகளைக் கையாளுதல்.
• புதுமை, தொழில்முயற்சி, முதலீடுகளை ஊக்குவித்தல்.
• பல்துறை நிறுவனங்களில் டிஜிட்டல் தொழில்நுட்பத்தை முன்னேற்றுதல்.
• முன்னேற்றத்தைக் கண்காணித்து, தேவையான மாற்றங்களை பரிந்துரைத்தல்.
தகவல் தொழில்நுட்பத் துறை மேம்பாட்டு ஆலோசனைக் குழுவின் முதல் கூட்டம், கெளரவ பொறியியலாளர் எரங்க வீரரத்ன, திரு. வருண ஸ்ரீ தனபால, மற்றும் டாக்டர் ஹான்ஸ் விஜயசூரிய ஆகியோரின் தலைமையில் நடைபெற்றது.
தொழில் மற்றும் தொழில்துறை அமைப்புகளைச் சேர்ந்த பங்கேற்பாளர்களில் திரு. நிஷான் மெண்டிஸ், திருமதி. ஷெஹானி சேனவிரத்ன, திரு. பெரோஸ் கேடர், திரு. அஷிக் அலி, திரு. இந்திக டி சொய்ஸா, திரு. தரிக் சமூன், டாக்டர் தயான் ராஜபக்ச, திரு. அலன்சோ டோல், திரு. ஹேஷான் கருணாரத்ன, திருமதி. இந்துமினி கொடிகார, மற்றும் திரு. பிரசஞ்சித் விஜேதிலக ஆகியோர் கலந்து கொண்டனர்.
ICTA குழு உறுப்பினர்களாக திரு. சந்திம கூரே, திரு. சஞ்சய கருணாசேன, திரு. பண்டுல ரணதுங்க, திரு. ஹர்ஷ புரசிங்க மற்றும் திரு. சமிச அபேசிங்க ஆகியோர் கலந்து கொண்டனர்.
இந்த ஒருங்கிணைந்த முயற்சி இலங்கையின் தகவல் தொழில்நுட்பத் துறையின் வளர்ச்சியை புதிய உயரத்திற்கு கொண்டு செல்லும்!
Sri Lanka's IT Industry: Aiming High for a $5 Billion Future!
Thrilled to share exciting news about the future of Sri Lanka's IT industry! This vital sector, currently generating $1.2 billion annually, is poised for explosive growth, targeting a $5 billion revenue by 2030. This ambitious goal is not just a dream; it's a strategic vision being driven by a powerful collaboration between the public and private sectors.
We are particularly excited about the newly established IT Industry Development Advisory Group, which recently held its inaugural meeting. This group, under the leadership of Hon. Eng. Eranga Weeraratne, Deputy Minister of Digital Economy, Mr. Waruna Sri Dhanapala, Acting Secretary to the Ministry, and Dr. Hans Wijayasuriya, Chief Advisor to the President on Digital Economy cum ICTA Chairman, is tasked with charting the course for this transformative growth.
The Advisory Group's mission is clear: to provide expert guidance and strategic advice to the Ministry of Digital Economy, fostering innovation, competitiveness, and sustainable growth within the IT sector.
Its key objectives include:
• Developing a comprehensive roadmap to achieve the $5 billion target.
• Addressing growth barriers like talent shortages and infrastructure limitations.
• Promoting innovation, entrepreneurship, and investment.
• Facilitating digital technology adoption across industries.
• Monitoring progress and recommending adjustments as needed.
The first meeting of the IT Industry Development Advisory Group recently took place under the leadership of Hon. Eng. Eranga Weeraratne Deputy Minister of Digital Economy, Mr. Waruna Sri Dhanapala, Acting Secretary to the Minisrty of Digital economy, and Dr. Hans Wijayasuriya, Chief Advisor to the President on Digital Economy cum ICTA, Chairman.
Among the participants from the industry and industry organisations were Mr. Nishan Mendis, Ms. Shehani Seneviratne, Mr. Feroze Cader, Mr. Ashique Ali, Mr. Indika De Zoysa, Mr. Thariq Samoon, Dr. Dayan Rajapaksa, Mr. Alanzo Dole, Mr. Heshan Karunaratne, Ms. Indumini Kodikara and Mr. Prasanjith Wijetilleke.
ICTA Board members Mr. Chandima Cooray, Mr. Sanjaya Karunasena, Mr. Bandula Ranathunga, Mr. Harsha Purasinghe and Mr. Samisa Abeysinghe were also present.