ඔබ දැන සිටියා ද? Gateway මඟින් විවිධ දත්ත අනවසරෙන් ඇතුළු වීම වළක්වන බව.
10 Oct 2023
දත්ත ඇතුළු කිරීමේ සහ පිට කිරීමේ ස්ථාන ලෙස Gateways ක්රියා කරයි. ඒවා විවිධ ජාලයන් (Networks) එකිනෙක සම්බන්ධ කරන Network Hardware Devices හෝ Nodes ලෙස හඳුනා ගත හැකියි.
Gateways භාවිත කිරීමේ වාසි කිහිපයක්:
Connectivity: Networks අතර සන්නිවේදනය සහ දත්ත හුවමාරු කිරීම පහසු කරයි.
security: බහු ස්ථර (Multiple Layers) වැනි වැඩිදියුණු කළ ආරක්ෂක පියවර භාවිතයෙන් අනවසර ඇතුළු වීම් වළක්වයි.
filtering: Networks වල පවතින ගැටුම් පාලනය කරමින්, අදාළ වසම් (Domains) තුළ යැවිය යුතු පණිවිඩ සහ ඒවා යැවිය යුතු Devices මොනවාදැයි තීරණය කරයි.
Protocol conversion: දත්තවල ආකෘතිය ඒ ඒ උපාංගයට (Devices) තේරුම් ගත හැකි ආකාරයට වෙනස් කරයි.
සමස්තයක් ලෙස විවිධ ජාල අතර ඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් අන්තර්ජාල ප්රවේශය කාර්යක්ෂම කිරීම Gateways මඟින් සිදු කරයි.