ඔබ දැන සිටියද Bluetooth වලට එහි නම හමුවුනේ කෙසේද කියලා?
06 Dec 2023
“Bluetooth” නම සහ 10 වෙනි සියවසේ සිටි වයිකින් (Viking) රජ කෙනෙකුගේ ඇති සම්බන්ධය කුමක්ද?
අපගේ ඉලෙක්ට්‍රොනික උපාංග එකිනෙකට සම්බන්ධ කරන මෙම තාක්ෂණයට එහි නම යෙදුණේ ඩෙන්මාර්ක් සහ නෝර්වේ එක් රාජධානියක් බවට පත් කළ හැරල්ඩ් ගොර්ම්සන් රජු නිසා බව ඔබ දැන සිටියා ද?
![](https://www.icta.lk/icta-assets/uploads/2023/11/img25-min.jpg)
![](https://www.icta.lk/icta-assets/uploads/2023/11/img24-min.jpg)
![](https://www.icta.lk/icta-assets/uploads/2023/11/img23-min.jpg)
![](https://www.icta.lk/icta-assets/uploads/2023/11/img22-min.jpg)
![](https://www.icta.lk/icta-assets/uploads/2023/11/img20-min.jpg)
![](https://www.icta.lk/icta-assets/uploads/2023/11/img21-min.jpg)