ඔබ 6G ගැන මීට පෙර අසා තිබේ ද?
06 Dec 2023
6G සේවාව 2030 වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර එය 5G සේවාවට වඩා සිය ගුණයකින් වේගවත් වේ! ඔබ දැනට භාවිත කරන 4G මෙතරම් වේගවත් නම් 6G වල වේගයෙන් ඔබට කළ හැකි දේ ගැන සිතා බලන්න.
6G, 5G සහ 4G අතර ඇති වෙනස්කම් මොනවා ද?
4G, 5G වලින් නො ලැබෙන 6G වලින් පාරිභෝගිකයාට ලබා දීමට අපේක්ෂාවෙන් සිටින්නේ මොනවා ද?
අපි විමසා බලමු.